Picture

Showroom Assistant

Jobs_රැකියා

Galle

·

3 w

·

Full time

·

Admin & Office

Minimum

Rs60000 Per Month

Maximum

Rs65000 Per Month

ගාල්ල නගරයේ ප්‍රමුඛ පෙලේ හොටෙල් හා බේකරි යන්ත්‍රෝපකරණ විකිණීමේ හා බෙදාහැරීමේ ආයතනයක් වන අප ආයතනය සඳහා ප්‍රදර්ශනාගාර සහකරුවන් වහාම අවශ්‍ය කර තිබේ.


මූලික සුදුසුකම්
• වයස අවු.30 ට අඩු විය යුතුයි.
• ගාල්ල නගරයට අවම කිලෝමීටර 20ක් අවටින් විය යුතුයි.
• අ.පො.ස සා/පෙළ හා අ.පො.ස. උ/පෙළ සමත්ව තිබිය යුතුයි.
• අදාල අධ්‍යාපන සුදුසුකම් තිබිය යුතුයි.
• මනා පරිගණක දැනුමක් තිබිය යුතුයි. (MS OFFICE PACKAGES)
• අවම වසර 01 පලපුරුද්දක් තිබිය යුතුයි.
• මනා සන්නිවේදන කුසලතාවක් තිබිය යුතුයි.

වෙනත්
• මුලික වැටුප 65,000 යටත්වේ.
• වර්ෂ අවසාන දීමනා හිමිවේ.
• විශිෂ්ඨ අන්තර් පුද්ගල, සන්නිවේදන සහ සාකච්ඡා කුසලතාවක් තිබිය යුතුවේ.

ඉහත සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් පමණක් පහත සඳහන් වට්සැප් අංක වෙත ඔබගේ CV යොමුකරන්න.
076 198 80 80