Picture

Computer Hardware Technician

Jobs_රැකියා

Malabe

·

44

·

·

Rs35000

Rs65000

Computer Hardware Technician


සුදුසුකම්:
ක්ෂේත්‍රයේ වසර 1ක පළපුරුද්ද. - ( NVQ Level - 4 )
Laptop සහ Printers අලුත්වැඩියාව කල හැකි නම් අමතර සුදුසු කමකි.
ලැප්ටොප් එකලස් කිරීම සහ ගැලවිම
පරිගණක එකලස් කිරීම
පූර්ණ කාළීන සේවයේ යෙදීමේ හැකියාව
පවරන රාජකාරී වගකීමක් සහිතව නොපිරිහෙලා ඉටු කිරීමේ හැකියාව හා උනන්දුව
අමතර සුදුසුකම්
‍වැඩ කරන ස්ථානයේ අවට පිරිසිදුව හා පිළිවෙලට තබා ගැනීම ( Working Table )
මාලබේ,අතුරුගිරිය,හෝකන්දර,තලාහේන,රාජගිරිය,බත්තරමුල්ල,අතුරුගිරිය,හෝමාගම,කොට්ටාව,පන්නිපිටිය හා කඩුවෙල අවට පදිංචි අය පමණක් ඉල්ලුම් කරන්න.
දුර පළාත් වල අයදුම්කරුවන් නොසලකා හැරේ සහ එම අයදුම්කරුවන් සඳහා ආයතනය නේවාසික පහසුකම් සපයන්නේ නොමැත
ETF, EPF හා දීමනා සහිත, රැ 35,000 කට නොඅඩු වැටුපක්,

කාර්යාල දිනයන් : සදුදා සිට සෙනසුරාදා
වේලාවන් : 8.30 AM - 5.30 PM
නිවාඩු : ඉරිදා හා පෝය