Mar
පින්නවල මහමෙව්නාව භාවනා අසපුවේ යොවුන් සභාව මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන "මහා සංඝගත දක්ෂිණාව" (දහවල් දානය) උදෙසා ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කර සිටිමු!
දිනය: 2026 මාර්තු 29 (ඉරිදා)
ස්ථානය: පින්නවල මහමෙව්නාව භාවනා අසපුව වැඩි විස්තර සඳහා:
070 704 5682 (කෞශල්‍ය)