මහා සංඝගත දක්ෂිණාව Cover Image
29

Mar

මහා සංඝගත දක්ෂිණාව

  • days
  • Hours
  • Minutes
  • Seconds
Going people
There are no going users.
Start date 2026-03-29 - 10:00
End date 2026-03-29 - 13:00
  • Description

    පින්නවල මහමෙව්නාව භාවනා අසපුවේ යොවුන් සභාව මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන "මහා සංඝගත දක්ෂිණාව" (දහවල් දානය) උදෙසා ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කර සිටිමු!
    ​​ දිනය: 2026 මාර්තු 29 (ඉරිදා)
    ස්ථානය: පින්නවල මහමෙව්නාව භාවනා අසපුව වැඩි විස්තර සඳහා:
    070 704 5682 (කෞශල්‍ය)