Jan
සාදර ඇරයුමයි !
කැලණිය විශ්වවිද්‍යාලයීය එල්ලේ කණ්ඩායම් සමාජික සාමාජිකාවන් විසින් සංවිධානය කරනු ලබන ධර්මදාස මීගොඩ උපහාර එල්ලේ තරඟ මාලාව 2026 ජනවාරි මස 04 වෙනි ඉරිදා දින උදෑසන 8. 30ට කැලණිය සීවලීතිලක ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ඒ සදහා ඔබ සැමට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිමු.