එල්ලේ තරඟ මාලාව Cover Image
04

Jan

එල්ලේ තරඟ මාලාව

  • days
  • Hours
  • Minutes
  • Seconds
Going people
There are no going users.
Start date 2026-01-04 - 08:30
End date 2026-01-04 - 16:00
  • Description

    සාදර ඇරයුමයි !
    කැලණිය විශ්වවිද්‍යාලයීය එල්ලේ කණ්ඩායම් සමාජික සාමාජිකාවන් විසින් සංවිධානය කරනු ලබන ධර්මදාස මීගොඩ උපහාර එල්ලේ තරඟ මාලාව 2026 ජනවාරි මස 04 වෙනි ඉරිදා දින උදෑසන 8. 30ට කැලණිය සීවලීතිලක ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
    ඒ සදහා ඔබ සැමට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිමු.