Jobs_රැකියා Cover Image
ggg
Jobs_රැකියා Profile Picture
Jobs_රැකියා
@jobs_රැකියා
1 people like this
Picture

පාරිභෝගික සේවා සහයිකා (Female)

Jobs_රැකියා

Kegalle

·

6 w

·

Full time

·

Retail & Sales

Minimum

Rs50000 Per Month

Maximum

Rs55000 Per Month

තනතුර : පාරිභෝගික සේවා සහයිකා (Female) – කෑගල්ල
සුදුසුකම් :
අ.පො.ස. (සා/පෙළ) සමත් වී තිබිය යුතුය.
වයස අවුරුදු 18 සිට 40 දක්වා විය යුතුය.
ඉක්මන් සහ යහපත් සන්නිවේදන හැකියාව තිබිය යුතුය.
පාරිභෝගික සේවය පිළිබඳ උනන්දුවක් සහ කැපවීමක් තිබිය යුතුය.

රැකියාවේ කාර්ය භාරය :
පාරිභෝගිකයන්ට මිත්‍රශීලීව හා කාර්යක්ෂමව සේවය සැපයීම.
පාරිභෝගික විමසීම් හා පැමිණිලි විසඳීම.
පාරිභෝගිකයන්ට නිෂ්පාදන තෝරා ගැනීමට සහය වීම

ප්‍රතිලාභ :
~ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
~ ඉහළ හා තරඟකාරී වැටුප් වේතනය.
~ රැකියාවට අමතරව වෘත්තීය පුහුණුව.
~ අභ්‍යන්තර උසස්වීම් අවස්ථා හා වෙනත් බොහෝ ප්‍රතිලාභ.
~රක්ෂනාවරනයක් ලබා දීම
ඉල්ලුම් කළ යුතු ආකාරය :
පහත දුරකථන අංකවලට කතා කර වැඩි විස්තර ලබාගන්න.
දුරකථන අංකය : 0740661437 / 076 133 4932

ඔබගේ වෘත්තීය ගමන ආරම්භ කිරීමට අප හා එක්වන්න.

Employer : Amanté Lanka PVT Limited

Role : Sales Consultant

Job type : Full time

Required Education : Ordinary level

Required work experience : 0

Picture

Sales Assistant - Female

Jobs_රැකියා

Ganemulla

·

6 w

·

Full time

·

Retail & Sales

Minimum

Rs30000 Per Month

Maximum

Rs60000 Per Month

අලෙවි සහයිකා (fancy Item & cosmetic පිළිබඳ මනා දැනුමක් ඇති)- ගණේමුල්ල
ගණේමුල්ල පුරසඳ ටෙක්ස්ටයිල් ආයතනයේ fancy Item & cosmetic පිළිබඳ මනා දැනුමක් ඇති අලෙවි සහයිකා තනතුර සඳහා කාන්තාවන් ඉතා කඩිනමින් අවශ්‍යයි.
මූලික වැටුප් රු. 30000

සුදුසුකම්:
වයස අවුරුදු 25 - 40 අතර කාන්තාවන් වීම
අවම වශයෙන් වසරක අලෙවි (Sales) පළපුරුද්ද තිබීම.
ගනුදෙනුකරුවන් සමඟ හොඳ සන්නිවේදන හැකියාව තිබීම.
ගණේමුල්ල අවට පදිංචි වීම (ගමනාගමන පහසුකම් තමන් විසින්ම සලසා ගත යුතුය)

වගකීම්:

ගනුදෙනුකරුවන්ට භාණ්ඩ හඳුන්වා දීම සහ විකිණීම

භාණ්ඩ ප්‍රදර්ශනය (display) හොඳින් පවත්වාගෙන යාම

දිනපතා අලෙවි කටයුතු කළමනාකරණය

වැඩි විස්තර සඳහා අමතන්න: [0777905887]

Picture

Customer Relationship Officer-Female

Jobs_රැකියා

Colombo

·

6 w

·

Full time

·

Other

Minimum

Rs65000 Per Month

Maximum

Rs75000 Per Month

තනතුර :
Sales / Customer Relationship ( Female )

Koswatta Branch


# වයස අවු. 18 - 40 ත් අතර
( පුහුණු / නුපුහුණු )

# ස්ථිර රැකියාව

# සිමෙන්ති භාණ්ඩ හා නිවාස අලංකාරන නිෂ්පාදන අලෙවිය සඳහා

# 8.00 A.M - 6.30 P.m

# මසකට නිවාඩු 04 ක් හිමිවේ.
( සෙනසුරාදා සහ ඉරිදා හැර )

# පෝය දින වසා ඇත

# මූලික වැටුප රු 65,000/=
( දින 26 අනිවාර්යයි )

# නවාතැන් පහසුකම් ලබාදීය හැක.

# පැමිනීමේ දිමනා 2500/= සිට 5000/= දක්වා ( දින 26 පසු )

# පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ

**********************************
( කැපවීමෙන් දිගු කාලීනව වැඩ කල හැකි ,රැකියාව සඳහා මූලිකත්වය ලබා දෙන අය පැමිණෙන්න )

දිවාසිරි ග්‍රිල් පැලස් (පුද්) සමාගම,
310, තලංගම , කොස්වත්ත

අමතන්න - 0777341666

Picture

Receptionist (Female)

Jobs_රැකියා

Wattala

·

6 w

·

Full time

·

Admin & Office

Minimum

Rs35000 Per Month

Maximum

Rs45000 Per Month

Welcomming and assisting customers

answering incoming calls

handaling e-mail and whatsapp

experience in Ms-Office would be an advantage

Good interpersonal and communication skills are expected

Ability to Work from Monday to Saturday.

Age 18 -35

Preferably from Wattala,Kandana, Ragama,Ja-ela,Kiribathgoda.

Salary : 35,000 to 45,000/= Call Sell fast | Wattala | Methuli Holdings to apply
0768919117

Picture

Receptionist (Male)

Jobs_රැකියා

Kandy

·

6 w

·

Full time

·

Restaurant & Hospitality

Minimum

Rs40000 Per Month

Maximum

Rs70000 Per Month

We are looking for a front desk receptionist at our Group of hotels. located at Kandy

➣ Eligibility;

➪ Appearing in G.C.E. A/L

➪ Recruited between 25 - 50 years.


➪ General knowledge of English.

➪ Having experience is an additional qualification.

Job Description-

> Welcoming guests during check-in and check-out process

> Managing Reservations

>A friendly, professional, and customer-focused individual

>Good Communication skills

> Handling cash and billing.

> Various administrative tasks of the front office.


➣ Benefits;

➪ Salary

➪Rs.40000/= + Sevice charge

➪ Food, accommodation provided.


If you meet the above qualifications, call our number below today.

Accommodation is provided

⇲ Have holiday entitlements

⇲Other incentives are provided

⇲Trained/Untrained candidates can apply

Call the following phone number for more details

0778425609/0770393389

About

නවතම රැකියා අවස්ථා එකම තැනින්. ඔබට ගැලපෙන රැකියාව අදම සොයාගන්න.
Find the latest job opportunities all in one place. Discover the job that suits you today.