කඳුකර නිවස Cover Image
කඳුකර නිවස Profile Picture
කඳුකර නිවස
@කඳුකරනිවස
0 people like this

රෝස් සහ කුඩා ළමුන් එකතු ව නත්තලට ගවලෙනක් සාදා තිබුණා.

image

සීතල හිම වැටී තිබුණු හිරු එළිය සහිත දීප්තිමත් උදෑසනක කදුකරයේ කුඩා ළමුන් හිම සෙල්ලම් කරමින් උන්නා.ඔවුන් සවස් වන තෙක් හිම මත සෙල්ලම් කරමින් විනෝද වුණා.සවස් කාලය ගෙවී යත්ම නිවෙස් බලා පිටත් වූ අතර ඈන්ගෙත් රෝස්ගෙත් කුඩා සහෝදරයා සෙල්ලම් අවසන් වී පිරිසිදු වී පැමිණි පසු අත්තම්මා විසින් ඔහුට රසවත් නත්තල් විස්කෝතු සහ උණුසුම් කෝපි ලබා දුන්නා.

imageimage

කඳුකර නිවස සීතල දෙසැම්බරයේ හිම වලින් වට වී තිබුණා.අත්තම්මාගේ ලොකු මිණිපිරිය ඈන් නත්තලේ ඉතුරු රස කැවිලි සූදානම් කරමින් සිටියා.ඒ් අතරේ දෙවෙනි මිණිපිිය රෝස් රස කැවිලි වලට ඔින කරන කැලෑ බෙරි කඩා කූඩ වලට එකතු කළාය.

image
image
image

නත්තල ළග ළගම එන නිසා කඳුකර නිවසේ අත්තම්මා රසම රස නත්තල් කේක් එකක් හදනවා...රසවත් සහ උණුසුම් කේක් සුවදින් මුළු නිවසම පිරී ගියා...

image

නත්තල් ළග ළගම එන නිසා කඳුකර නිවස ඇතුලත ලස්සනට සරසල උණුසුම්ව තබා තිබුණා.

image
About

කදුකර නිවසේ සන්සුන් ජීවිතය පින්තූර කතා සමග විඳින්න.