Rs50000 Per Month
Rs55000 Per Month
තනතුර : පාරිභෝගික සේවා සහයිකා (Female) – කෑගල්ල
සුදුසුකම් :
අ.පො.ස. (සා/පෙළ) සමත් වී තිබිය යුතුය.
වයස අවුරුදු 18 සිට 40 දක්වා විය යුතුය.
ඉක්මන් සහ යහපත් සන්නිවේදන හැකියාව තිබිය යුතුය.
පාරිභෝගික සේවය පිළිබඳ උනන්දුවක් සහ කැපවීමක් තිබිය යුතුය.
රැකියාවේ කාර්ය භාරය :
පාරිභෝගිකයන්ට මිත්රශීලීව හා කාර්යක්ෂමව සේවය සැපයීම.
පාරිභෝගික විමසීම් හා පැමිණිලි විසඳීම.
පාරිභෝගිකයන්ට නිෂ්පාදන තෝරා ගැනීමට සහය වීම
ප්රතිලාභ :
~ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
~ ඉහළ හා තරඟකාරී වැටුප් වේතනය.
~ රැකියාවට අමතරව වෘත්තීය පුහුණුව.
~ අභ්‍යන්තර උසස්වීම් අවස්ථා හා වෙනත් බොහෝ ප්රතිලාභ.
~රක්ෂනාවරනයක් ලබා දීම
ඉල්ලුම් කළ යුතු ආකාරය :
පහත දුරකථන අංකවලට කතා කර වැඩි විස්තර ලබාගන්න.
දුරකථන අංකය : 0740661437 / 076 133 4932
ඔබගේ වෘත්තීය ගමන ආරම්භ කිරීමට අප හා එක්වන්න.
Employer : Amanté Lanka PVT Limited
Role : Sales Consultant
Job type : Full time
Required Education : Ordinary level
Required work experience : 0
