Picture

Sales Assistant - Female

Jobs_රැකියා

Ganemulla

·

6 w

·

Full time

·

Retail & Sales

Minimum

Rs30000 Per Month

Maximum

Rs60000 Per Month

අලෙවි සහයිකා (fancy Item & cosmetic පිළිබඳ මනා දැනුමක් ඇති)- ගණේමුල්ල
ගණේමුල්ල පුරසඳ ටෙක්ස්ටයිල් ආයතනයේ fancy Item & cosmetic පිළිබඳ මනා දැනුමක් ඇති අලෙවි සහයිකා තනතුර සඳහා කාන්තාවන් ඉතා කඩිනමින් අවශ්‍යයි.
මූලික වැටුප් රු. 30000

සුදුසුකම්:
වයස අවුරුදු 25 - 40 අතර කාන්තාවන් වීම
අවම වශයෙන් වසරක අලෙවි (Sales) පළපුරුද්ද තිබීම.
ගනුදෙනුකරුවන් සමඟ හොඳ සන්නිවේදන හැකියාව තිබීම.
ගණේමුල්ල අවට පදිංචි වීම (ගමනාගමන පහසුකම් තමන් විසින්ම සලසා ගත යුතුය)

වගකීම්:

ගනුදෙනුකරුවන්ට භාණ්ඩ හඳුන්වා දීම සහ විකිණීම

භාණ්ඩ ප්‍රදර්ශනය (display) හොඳින් පවත්වාගෙන යාම

දිනපතා අලෙවි කටයුතු කළමනාකරණය

වැඩි විස්තර සඳහා අමතන්න: [0777905887]