🎉 New Festival: ශූන්‍ය අපද්‍රව්‍ය වැඩසටහන
ඇතාකඩ විදුහල්භූමි පරිශ්‍රයේදී 6-9 ශ්‍රේණි සහභාගීත්වයෙන් ශූන්‍ය අපද්‍රව්‍ය වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.ශූන්‍ය අපද්‍රව්‍ය වැඩසටහනයටතේ කසල වෙන්කිරීමේ පද්ධතියක් හා කොම්පොස්ට් ඒකකයක් ස්ථාපිත කිරීම සිදු කළ අතර ඊට අමතරව පැළ සිටුවීමක් ද සිදු කරන ලදී.
View Festival
