Picture

Hot Kitchen Chef

Jobs_රැකියා

Maharagama

·

6 w

·

Full time

·

Restaurant & Hospitality

Minimum

Rs45000 Per Month

Maximum

Rs50000 Per Month

අපගේ මුළුතැන්ගෙයි කණ්ඩායම සමඟ එක්වීමට කැපවීමෙන් වැඩ කළ හැකි විනයගරුක Hot Kitchen Chef වරුන් (ස්ත්‍රී/පුරුෂ) වහාම බඳවා ගැනේ.


සුදුසුකම්: වයස අවුරුදු 18 ත් 50 ත් අතර විය යුතුය. විනයගරුක, අවංක සහ ආයතනයට පක්ෂපාතී අයෙකු වීම අනිවාර්ය වේ.


සේවා කාලය: පෙ.ව. 9:00 සිට ප.ව. 6:00 දක්වා (පැය 9ක සේවා මුරයකි). සේවා මුරය මධ්‍යයේ විවේක කාලයක් හිමිවේ.


ප්‍රතිලාභ: දිවා ආහාරය ආයතනය විසින් නොමිලේ සපයනු ලැබේ.


වැටුප්: ආරම්භක වැටුප රු. 50,000 කි. සේවය කරන කාලය, පළපුරුද්ද සහ පක්ෂපාතීත්වය මත වැටුප් වර්ධක හිමිවේ.


අයදුම් කිරීමට පහත අංකයට අමතන්න හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න:

0718973994 / 0772961557