මා සතුව වර්මි කොම්පෝස්ට් නිෂ්පාදනයේදී,උෂ්ණත්වය අඩුකරමින් තෙතමනය ලබාදීමට මිස්ට් ආකාරයට ජලය යොදන ඔටෝමැටික් සෙන්සර් සහිත කොම්පෝස්ට් බින් එකක් හා පොලවෙ වැවු බෝගවල මුල් වලට,පරිසර උස්නත්වය අවම කරමින් ජලය මිස්ට් එකක් ලෙස දෙන පද්දතියක අදහසක් ඇත