Picture

Office Assistant (Male)

Jobs_රැකියා

Colombo 6

·

2 w

·

Full time

·

Restaurant & Hospitality

Minimum

Rs40000 Per Month

Maximum

Rs50000 Per Month

රැකියා අවස්ථාව – කාර්යාල සහායක (Hotel Sector)


අපගේ හෝටල් ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතනය සඳහා කැපවූ හා වගකීම් සහිත කාර්යාල සහායකයෙකු අවශ්‍ය වේ.


අධ්‍යාපන සුදුසුකම්:

G.C.E A/L හෝ ඩිප්ලෝමා සුදුසුකම


IT දැනුම (MS Office, Email භාවිතය, මූලික පද්ධති)


කාර්යභාරය:

මිලදී ගැනීම් (Purchasing) කටයුතු හසුරවීම


ලේඛන හා වාර්තා කළමනාකරණය


කළමනාකරණ කටයුතු සඳහා සහාය ලබාදීම


හෝටල් සංචාර සහ පරීක්ෂණ කටයුතු සඳහා සහාය ලබාදීම


අවශ්‍යතා:


හොඳ සන්නිවේදන හා සංවිධාන හැකියාව


වගකීම් සහිතව කටයුතු කිරීමේ හැකියාව


0777314416