Rs35000 Per Month
Rs70000 Per Month
අප සොයන අය:
• වයස අවුරුදු [18-25] අතර.
• අ.පො.ස (උ.පෙළ) විභාගයෙන් සමත් වීම.
• සිංහල භාශාව හැසිරවිමට ඇති හැකියාව.
• හොඳින් සන්නිවේදනය කිරීමේ හැකියාව සහ සුහදශීලී හඬක් තිබීම.
• පරිගණක සාක්ෂරතාව (MS Office).
• පෙර පළපුරුද්ද අවශ්‍ය නැත - පුහුණුව ලබා දේ!
ප්‍රධාන වගකීම්:
• පාරිභෝගික ඇමතුම්වලට පිළිතුරු සැපයීම සහ ගැටලු විසඳීම.
• සමාගමේ නිෂ්පාදන/සේවා පිළිබඳ තොරතුරු පාරිභෝගිකයින්ට පැහැදිලි කිරීම.
• පාරිභෝගික තොරතුරු නිවැරදිව දත්ත පද්ධතියට ඇතුළත් කිරීම.
පිරිනැමීම් සහ ප්‍රතිලාභ:
• ආකර්ෂණීය මූලික වැටුපක්
• ඉහළ කාර්ය සාධනයක් මත පදනම් වූ වැඩිකරගත් කොමිස් (Commissions) සහ දීමනා.
• නොමිලේ පුහුණුව සහ වෘත්තීය දියුණුවට අවස්ථා.
අයදුම් කරන ආකාරය:
ඔබට මෙම අවස්ථාවට සම්බන්ධ වීමට කැමති නම්, ඔබගේ සම්පූර්ණ කරන ලද CV/ජීව දත්ත පත්‍රිකාව WhatsApp අංකයට යොමු කරන්න.071 725 7550
