Picture

Driver

Jobs_රැකියා

Unawatuna

·

16

·

·

Rs35000

Rs40000

සංචාරක විලා එකක් සඳහා ඩ්‍රයිවර් කෙනෙකු සොයනු ලැබේ.. ත්‍රීවිල් පුලුවන් වීම අත්‍යාවශ්‍ය වේ.. ඊට අමතරව විලා එක අතු පතු ගෑම ,කඩේ යාම වැනි සුලු වැඩ කිරීමට කැමති අයෙක් විය යුතු වේ.. ආහාර හා නවාතැන් පහසුකම් ලබා දෙනු ලැබේ..පවුල් බර අවම දුසිරිතෙන් තොර අවංක සේවකයෙකු විය යුතු වේ..විලා එක බලාකියා ගෙන මිත්‍රශීලීව කටයුතු කිරීමට හැකි විය යුතු වේ.. ආරම්භක පඩිය 35000න් පටන් ගන්නා අතර වැඩ කිරීම අනුව අඩි වැඩි කර ගනිමින් ඉහළට යා හැක..