නොකී ප්‍රේමය ඈත නිම්නයෙන් හමා එන සිහින් මඳ පවනක් ලෙසින්, නුඹේ මතකය සෙමින් ඇවිදින් සිතේ ලැගුම් ගත් හැටි... නිල් අහස මෙන් නිසලව බලා ඉන්නෙමි මඟ දෑලේ, වචන නොකරන ඒ ආදරය හදවතින්ම විඳගන්නට...