Picture

Beautician - Hair and Beauty

Jobs_රැකියා

Thalawatugoda

·

3 w

·

Full time

·

Other

Minimum

Rs30000 Per Month

Maximum

Rs150000 Per Month

SALON VACANCIES AT THALAWATHUGODA | COLOMBO


තලවතුගොඩ නගරයේ ප්‍රධාන මංසන්ධියෙහි පිහිටි සැලෝන් එකක් සදහා | SALON VACANCIES IN THALAWATHUGODA LOCATED AT THE MAIN JUNCTION


රූපලාවන්‍ය සහ කොණ්ඩා සැකසුම් ශිල්පිනියන් | BEAUTICIANS AND HAIRDRESSERS බඳවා ගනු ලැබේ


✅ කාන්තා/ පිරිමි | Female/ Male

✅ පූර්ණ කාලීන/ අර්ධ කාලීන | Full Time/ Part Time

✅ පුහුණු/ නුපුහුණු | Trained/ Untrained


සුදුසුකම්


◊ NVQ 4 / Diploma පාඨමාලාවක් හදාරා සිටීම හෝ හදාරමින් සිටීම සහ

අවම වශයෙන් මාස 6 ක පළපුරුද්දක් තිබීම.

◊ ඔබ පාඨමාලාවක් හදාරා නැතත්, මනා පුහුණුවකින් සහ පළපුරුද්දකින් යුක්ත නම්

අප වෙත අයදුම් කරන්න

◊ ඔබ පාඨමාලාවක් හදාරා නැති නමුත් කිසියම් කුසලතාවක් ඇත්නම්, අප වෙත

අයදුම් කරන්න

◊ Threading, Facial, Haircut, Waxing, Dressing, Makeup, Manicure,

Pedicure and Nail පිළිබඳ විශේෂඥතාව

ඉහත සඳහන් සේවාවන්ගෙන් කිහිපයක් දැන සිටීමත් ප්‍රමාණවත් වේ

◊ Haircut පිළිබඳ පළපුරුද්දක් තිබීම අමතර වාසියක් වේ


සුදුසුකම් සහ දක්ෂතාවයන් මත සිත් ඇදගන්නා සුළු වැටුප් (Rs.30,000-Rs.150,000)

Attractive salaries based on qualifications and skills


එන්න අප හා එක්වී වෘත්තීය, මිත්‍රශීලී සහ නම්‍යශීලී සැලෝන් පරිසරයක

ඔබත් කොටස්කරුවෙකු වන්න……

Come join us and be a part of a professional, friendly, and flexible salon environment……


⇒ Call /Whatsapp your CV: 0772894070/ 0775804070


⇒ Email: accumcs@gmail.com