Picture

Call Center Agent (Female)

Jobs_රැකියා

Kottawa

·

3 w

·

Full time

·

Admin & Office

Minimum

Rs60000 Per Month

Maximum

Rs85000 Per Month

Call Center Agent (Female Only) – MC CO PVT LTD

Job Type: Full Time



MC CO PVT LTD Company හි Call Center Agent (Female) තනතුර සඳහා සුදුසු අයදුම්කරුවන් කැඳවනු ලැබේ.



? Job Responsibilities:

දුරකථන මඟින් ගනුදෙනුකරුවන් සම්බන්ධ කරගැනීම

අයදුම්කරුවන් සමඟ සන්නිවේදනය පවත්වාගැනීම

දෛනික වාර්තා සහ Follow-ups සිදු කිරීම
Requirements:

කාන්තාවන් පමණි (Female Only)

Call Center ක්ෂේත්‍රයේ අවම වශයෙන් වසර 1ක පළපුරුද්ද

වයස 18 – 28තර

Sinhala සහ Tamil භාෂා දෙකම හොඳින් කතා කිරීමට හැකියාව (Mandatory)

හොඳ සන්නිවේදන හා convincing skills

මූලික පරිගණක දැනුම

Salary & Benefits:


Monthly Salary: Rs. 60,000 – 85,000 (Basic + Commission)


ආකර්ෂණීය කොමිස් සහ දිරිගැන්වීම්


වෘත්තීය වර්ධන අවස්ථා


සුදුසුකම් ඇති ඔබ, ඔබගේ CV එක සමඟ අදම අයදුම් කරන්න.

Apply Now

WhatsApp 070 6093095

Normal call 070 6093095