Picture

Computer-Based Job

Jobs_රැකියා

Kandy

·

3 w

·

Full time

·

Media & Communication

Minimum

Rs150.00 Per Hour

Maximum

Rs200.00 Per Hour

මහනුවරිිි ස්ථීර රැකියාවක් හොයන තරුණයෙක් හෝ තරුණියක්ද? අප සොයන්නේ ඔබ විය හැකියි
ඔබ වයස 18ත් 25ත් අතර
මුද්‍රණ ආයතනයක හෝ Communication ආයතනයක අත්දැකීම් සහිත හෝ නොඒසේනම් ‌හොද පරිගණක දැනුමක් සහිත,
කාර්‍යශූර, තරගකාරී පරිසරයකට ඉක්මනින් හැඩගැසිය හැකි,
මහනුවර අවට පදිංචි අයෙක් නම්
අපි සොයන්නේ ඔබවයි !
මහනුවර ධර්මාශෝක මාවතේ පිහිටි (අරුප්පල, ලේවැල්ල ප්‍රධාන මාර්ගය) අපගේ මුද්‍රණ ආයතනය සදහා පූර්ණ කාලීන, ස්ථීර රැකියා අවස්ථාවක් සදහා තරුණ තරුණියන් දැන් බදවා ගැනේ.
ඔබගෙන් අප බලාපොරොත්තු වන්නේ,
1. Typesetting ඇතුළු පරිගණක හැසිරවීමේ හැකියාව
2. ක්‍රියාශීලීව සහ පාරිභෝගිකයන් සමග හොද සන්නිවේදනයක් සහිතව කටයුතු කල හැකි
3. අගහරුවාදා සිට සිකුරාදා සහ ඉරිදා දිනවල උදෑසන 9.30 සිට හවස 5.30 දක්වා සේවය කල හැකි විය යුතුයි.
4. මාර්තු මාසයේ මුල සිට රැකියාව ආරම්බ කල හැකිවිය යුතුයි.
5. සාමාන්‍ය පෙල ගණිතය සහ සිංහල සදහා අවම සම්මාන සාමාර්ථ ලබා තිබිය යුතුයි.
ඔබට අපෙන්,
1. පැයකට රුපියල් 150ක ආරම්බක වැටුපක්
2. මාස 3ක සේවා කාලයෙන් පසු ස්ථීර පත්වීම්
3. මාස තුනක සේවා කාලයෙන් පසු වැටුප් වර්ධක
4. මුද්‍රණ ක්ෂේත්‍රයේ සම්පූර්ණ පුහුණුවක්
5. අමතරව වැඩකරන කාලය සදහා අතිකාල දීමනා
අයදුම් කරන ආකාරය -
ඔබගේ සම්පූර්ණ ජීවදත්ත සටහනක් පහත සදහන් අපගේ වට්සැප් අංකයට ඒවන්න. ඒමෙන්ම ඔබට සිංහල සහ ඉංග්‍රීසි භාෂා වලින් ටයිප් සෙටින් කල හැකිද, ඉහත සදහන් දින වල රැකියාවට පැමිණිය හැකිද, ඔබගේ පරිගණක හැසිරවීමේ හැකියාව පිලිබදව දල විස්තරයක් වට්සැප් පණිවිඩයක් ලෙස ඒවන්න. 072 9797808 (‌මෙහි සදහන් අවශ්‍යතා සම්පූර්ණ නොකල අයදුම්පත් පෙර දැනුම්දීමකින් තොරව නොසලකා හැරේ.)
විශේෂයි - ඔබගේ පදිංචි ස්ථානයේ සිට මහනුවර අරුප්පල ආසන්නව පිහිටි අප ආයතනයට ඉහත සදහන් පැය වල පැමිණිය හැකිනම් පමණක් අයදුම් කිරීමට කාරුණික වන්න.