Rs75000 Per Month
Rs85000 Per Month
අප ආයතනය තුල ආරක්ෂක සේවය සදහා මහතෙකු අවශ්‍යයි.
වයස අවුරුදු 25ට වැඩි අවුරුදු 50ට අඩු මනා පෞරුෂයකින් හෙබි අයෙක් විය යුතුය.
ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික අය විශේෂ කොට සැලකේ.
වැඩ කාලය මාසයකට දින 25ක් පමණක් වේ.
මූලික වැටුපට අමතරව OT කිරීමේ හැකියාව ඇත.
මාසික වැටුප රු. 75000ට වැඩි වේ.
ආහාර , නවාතැන් පහසුකම් නොමිලේ සපයනු ලැබේ.
එක් ඇබෑර්තුවක් පමණක් පවතින බැවින් ඔබගේ සේවා සහතික ඇත්නම් ඒවා සමග අයදුම්පත අදම අප වෙත යොමු කරන්න.
⏺️ මෙම දුරකථන අංකයට ඔබගේ අයදුම්පත් whatsapp කෙටි පණිවිඩයක් මගින් 2026 / 02 / 25 වන දිනට පෙර යොමු කරන්න.
070 130 3120

