Picture

Work Assurance Supervisor

Jobs_රැකියා

Kandy

·

5 w

·

Full time

·

Business Operations

Minimum

Rs125000 Per Month

Maximum

Rs150000 Per Month

උනන්දුව සහ කැපවීම තිබෙන ඔබට අභිමානවත් වෘත්තියකට පිවිසීමට දුර්ලභ අවස්ථාවක්


අද වර්තමානයේ ආර්තිකය අර්බුදය, දේශගුණය ආපදා හමුවේ පවා තම වෘත්තීමය ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට හැකිවුන ක්‍රෙෂේත්‍රයක් වන ඇගළුම් ක්‍රෙෂේත්‍රය පිළිගත් වෘත්තීමය පුහුණුවක් සමගින් එක්වීමට දැන් ඔබට අවස්ථාව උදාවී ඇත.වයස 18-35


තත්ත්වපාලන නිළධාරි, නිෂ්පාදන සුපරීක්ෂක, කාර්යය අධ්‍යයන නිලධාරි, කාර්මික ශිල්පීන් යන තනතුරු සදහා විශාල ඇබෑර්තු ප්‍රමාණයක් මේ දිනවල දේශීය හා විදේශීයව පවති.



එන්න අප හා එක්වන්න.... ජිවිතය සාර්ථක කරගන්න