එය කායික හෝ මානසික හෝ වේවා ඔබ නිදහසට කෙතරම් ඇලුම් කරන කෙනෙක් ද ? සැබෑ නිදහස ලෙස ඔබ දකින්නේ කුමක් ද ? ඔබ ඔබගේ නිදහස වෙනුවෙන් සිදුකරන්නේ කුමක් ද ? ඔබ අන් අයගේ නිදහස ගැන හිතනවා ද ?

image