Picture

සුපරික්ෂක

Jobs_රැකියා

Ampara

·

5 d

·

Full time

·

Other

Minimum

Rs35000 Per Month

Maximum

Rs40000 Per Month

ඔබත් රැකියාවක් අපේක්ෂාවෙන් සිටින අයෙක්ද..


අප ආයතනයෙහි හි කඩිනම් පුරප්පාඩු සදහා ආධුනිකයින් පුහුනු කර බදවා ගැනේ.


රැකියාව: සුපරික්ෂක

සහකාර කලමණාකාර

කලමණාකාරුවන්

බෙදා හැරිමෙ නියොජිතයන්




පුහුනු කාලය තුල:-

* 35000 - 40000 අතර දීමනා

* සෞඛ්‍ය ආවරණයක්

* නවාතැන් පහසුකම් හා ආහාර පාන.

* කෙටිකාලීන උසස් වීම.



= පුහුනුවෙන් පසුව=

# 60000 මූලික වැටුපක්.

# ETF , EPF ඇතුලු වරප්‍රසාද.

# ජීවිත රක්ෂණ ආවරණයක්.

# විනොද චාරිකා



ලිපිනය,දුරකතන,අංකය whatsup කරන්න නැතහොත් පහත දුරකතන අංකය අමතන්න.


(070) 513 1384