Picture

Room Boy

Jobs_රැකියා

Dambulla

·

6 d

·

Full time

·

Restaurant & Hospitality

Minimum

Rs35000 Per Month

Maximum

Rs55000 Per Month

ඔබත් රැකියාවක් සොයනවද?එහෙනම් මෙන්න ඔබට හොඳම අවස්ථාවක්!


දඹුල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක Room Boy (රූම්බෝයි) තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත.


? වයස : අවුරුදු 18 – 35 අතර,

? අධ්‍යාපන සුදුසුකම් : සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි,

?පිරිමි පාර්ශ්වය සඳහා

? පුහුණු / නුපුහුණු : දෙපාර්ශ්වයටම අයදුම් කළ හැක


විශේෂ වාසි

✔️ ඉහළ වැටුප්

✔️ ආහාර / නවාතැන් පහසුකම්

✔️ හොඳ සහ ආරක්ෂිත සේවා පරිසරයක්

✔️ සුහදශීලී කාර්ය මණ්ඩලය

✔️ ස්ථිර රැකියාවක් කිරීමට අවස්ථාව


? වැඩි විස්තර සඳහා : 0704636235/ 0743522625

? ඔබගේ අයදුම්පත්‍රය අදම WhatsApp කරන්න : 076 966 4065