Thara Fernando created a new article
6 d

"Queen of Melanin - අඳුරෙන් ආ අභිමානවත් රූපය | ##queenofmelanin# ##queenofthedark ##nyakimgatwech ##selflove #embraceyourself #naturalbeauty

"Queen of Melanin - අඳුරෙන් ආ අභිමානවත් රූපය

"Queen of Melanin - අඳුරෙන් ආ අභිමානවත් රූපය

ලෝකයම "සුදු පැහැය" ලස්සන ලෙස දකිද්දී, ඒ මතය සම්පූර්ණයෙන්ම වෙනස් කළ අපූරු තරුණියක් ගැන ඔබ අසා තිබේද? ඇය නමින් නියාකිම් ගැට්වෙක් (Nyakim Gatwech). අද ඇය මුළු ලෝකයම හඳුනන්නේ "Queen of Melanin" හෙවත් මෙලනින් රැජින යන නමිනි.