Picture

Cashier

Jobs_රැකියා

Colombo

·

1 w

·

Full time

·

Other

Minimum

Rs70000 Per Month

Maximum

Rs75000 Per Month

තනතුර : මුදල් අයකැමි


? සුදුසුකම් :


【~】✪ වයස අවුරුදු 20 - 45 අතර විය යුතුය.


【~】✪ අවම වශයෙන් අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සමත් විය යුතුය.


【~】✪ සේවා මුර අනුව රාජකාරි කළ හැකි විය යුතුය.


? රැකියාවේ කාර්ය භාරය :


【~】✪ මුදල් අයකිරීමේ කටයුතු කිරීම. (රැකියා ඇබෑර්තු ප්‍රකාශය මත පදනම්ව)


✅ ප්‍රතිලාභ :


ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.

• ස්ථිර රැකියාවක්

• සේවය සඳහා උසස්වීම්

• සේවක රක්ෂණාවරණය

• දරුවන් සඳහා පාසල් පොත්, උපකරණ හා ශිෂ්‍යත්ව ප්‍රදානය

• මරණාධාර මුදල්

• වාර්ෂික දිරි දීමනා

• සුබසාධන

• පාරිතෝෂික දීමනා

• සේවක ප්‍රතිලාභ අරමුදල

• නිල ඇදුම් සමග වෙනත් දීමනා රැසක්

• පැහැදිලි රැකියා ගමන් මාර්ගයක් (මුදල් අයකැමි තනතුරේ සිට ජ්‍යේෂ්ඨ කළමනාකරු දක්වා)

• පුහුණු කාලය තුළ දීමනාවක්


✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :


ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ඔබේ ජාතික හැඳුනුම්පතේ පිටපතක් සමග යාවත්කාලීන කළ අයදුම්පතක් (CV) 076-1409643 අංකයට WhatsApp හරහා යොමු කරන්න. නැතහොත් careers@leisuresportsholdings.com වෙත ඊ-මේල් කරන්න.


#? දුරකථන අංකය :

011 211 8114 | 076 140 9643

(සතියේ දිනවල උදේ 8.00 සිට සවස 5.00 දක්වා)

# ? ඊ-මේල් ලිපිනය :

careers@leisuresportsholdings.com


? ලිපිනය :

ලෙෂර් ස්පෝර්ට්ස් හෝල්ඩින්ග්ස්

නො. 77, චැතම් වීදිය,

කොළඹ 01.