Picture

ලොරි රථ රියැදුරු

Jobs_රැකියා

Katunayake

·

3 w

·

Full time

·

Transportation

Minimum

Rs65000 Per Month

Maximum

Rs80000 Per Month

කටුනායක පිහිටි සමනල දැනුම ප්‍රකාශන ආයතනයේ බෙදාහැරීම් ලොරි රථ සඳහා රියදුරන් කටුනායක අවටින් බඳවා ගැනේ.


රු 65,000 සිට රු 80,000 දක්වා වැටුප් සහ දීමනා.


වැඩිදුර විස්තර සහ සම්මුඛ පරීක්ෂණයක් සඳහා වේලාවක් වෙන්කරවා ගැනීමට 076 099 1300 අමතන්න.


ඔබගේ ජීව දත්ත සටහන (Bio Data) 0771 759 700 WhatsApp ට කරන්න