Picture

ගිණුම් සහකාර

Jobs_රැකියා

colombo 15

·

4 w

·

Full time

·

Admin & Office

Minimum

Rs40000 Per Month

Maximum

Rs45000 Per Month

නේචලැක් තීන්ත (පුද්.) සමාගම


තීන්ත නිෂ්පාදනය සහ බෙදා හැරීමේ සමාගමක් වන අප ආයතනයේ අංක.273/18, ෆර්ගියුෂන් පාර, කොළඹ 15, මට්ටක්කුලිය පිහිටි අපගේ තීන්ත කර්මාන්තශාලාව සඳහා සඳහා ගිණුම් සහකාර වරයෙකු/වරියෙකු කඩිනමින් බඳවා ගැනෙයි.


* වයස: අවුරුදු 18 සහ 40 අතර විය යුතුය.

 * සමාන්‍ය පරිගනක දැනුම තිබිය යුතුය.

 * වැටුප රු. 40,000.00 ත් රු. 45,000.00 අතර ලබාගත හැක.

* ETF/EPF සමග විශේෂ දීමනා ලබා දෙනු ලැබේ.



Naturelac Paints (PVT) LTD.

Naturelac Paint Centre,

No:273/18, Fergusion Rd, Colombo 15, Mattakkuliya

E-mail:info@naturelac.lk

Tel:0773026519