Thara Fernando created a new article
29 w

ජීවිතය "Stress" ද? සතුටින් ඉන්න ඔබ වෙනුවෙන්ම වෙන් කරගත යුතු කාලය | #livestyle#selfcare#selflove

ජීවිතය "Stress" ද? සතුටින් ඉන්න ඔබ වෙනුවෙන්ම වෙන් කරගත යුතු කාලය

ජීවිතය "Stress" ද? සතුටින් ඉන්න ඔබ වෙනුවෙන්ම වෙන් කරගත යුතු කාලය

ස්වයං රැකවරණය self care කියන්නේ නිකම්ම කාලය කෑමක් නෙවෙයි, ඒක ඔබේ ජීවිතය වෙනුවෙන් කරන ආයෝජනයක්.එයට ගැහැණු පිරිමි හෝ උස් පහත් කියා දෙයක් නොමැත.සැමට පොදු කරුණකි. ඔබ අද ඔබ වෙනුවෙන් මොකක්ද කළේ? පහළින් Comment එකක් දාන්න!