Picture

Sales Assistant

Jobs_රැකියා

Nugegoda

·

6 w

·

Full time

·

Retail & Sales

Minimum

Rs50000 Per Month

Maximum

Rs65000 Per Month

A book publishing company needs men between the ages of 18 - 55 to distribute books islandwide with a driver as a sales assistant. Those without experience can be trained. Must be able to write bills. Accommodation and food will be provided. School graduates are also suitable.

There are also vacancies for computer typesetting, office work for both men and women. Please come by appointment for the interview.

පොත් ප්‍රකාශන ආයතනයකට අලෙවි සහකාර ලෙස රියදුරු සමග දිවයින පුරා පොත් බෙදාහැරීමට යාමට අවු 18 - 55 අතර පිරිමි අය අවශ්‍යයි. පළපුරුද්ද නැති අය පුහුණු කළ හැකි ය. බිල්පත් ලිවීමට හැකි විය යුතු ය. නවාතැන් හා ආහාර සපයනු ලැබේ. පාසල් අවසන් කළ අය ද සුදුසු යි.

පරිගණක ටයිප් සෙටින් , කාර්යාලීය කටයුතු සඳහා ද ගැහැණු හෝ පිරිමි අයට ඇබෑර්තු ඇත. සම්මුඛ පරීක්ෂණය සඳහා වෙලාවන් වෙන් කරගෙන පැමිණෙන්න.

Address - 61/A, Udahamulla Station Road, Gangodawila, (Delkanda), Nugegoda.