මීදුමෙන් වැසුණු උදෑසන,
හරිත කදු වැටිය අතරින් හිරු කිරණ සිපගන්නා මොහොත…
නගර ශබ්ද වලින් දුරස්ව
සිතට නිදහස හමුවෙන තැනක් –
දුරින් පෙනෙන මුවන් යුවලක් ,
ගස් අතු අතරින් ගීත ගයන කුරුල්ලන්ගේ හඬ
ලී නිවස ඇතුළේ
උණු කෝපි සුවඳට එකතු වුණ බේක් වෙන කැලෑ බෙරි කේක් සුවඳ
මේ වගේ නිස්කලංක උදෑසනක්
කදුකර නිවසක
