Picture

ලිපිකරු/ලිපිකාරිනී

Jobs_රැකියා

Wattala

·

2 w

·

Full time

·

Admin & Office

Minimum

Rs35000 Per Month

Maximum

Rs40000 Per Month

දිවයින පුරා බෙදාහැරීමේ සමාගමක වත්තල ශාඛාවට ලිපිකරු/ලිපිකාරිනී තනතුර සදහා බදවා ගැනීම් සිදුකරනු ලැබේ.


# අවශ්‍ය සුදුසුකම්


• ගැහැණු හෝ පිරිමි අයදුම්කරුවෙකු වීම.

• වත්තල අවට අයෙකු වීම විශේෂ සුදුසුකමක් වේ.

• වයස අවු 18 - 35 අතර විය යුතුය.

• අ.පො.ස (සා /පෙළ ) සමත් විය යුතුය.

• පළපුරුද්ද අවශ්‍ය නොවේ.

• ඉංග්‍රීසි භාෂාව පිළිබද සාමාන්‍ය දැනුම.

• සාමාන්‍ය පරිගණක දැනුම


☞ ඉහත සුදුසුකම් සපුරාලු ඔබ, අදම අපගේ පහත අංකයට අමතන්න.



අමතන්න - 0702140605