Picture

Merchandiser

Jobs_රැකියා

Kalutara

·

12 w

·

Full time

·

Business Operations

Minimum

Rs90000 Per Month

Maximum

Rs95000 Per Month

POSITION | Modern Trade MT Merchandiser


Merchandiser – MT වෙළඳ ප්‍රදර්ශන සහායක


Route- Kalutara

මුළු මාසික වැටුප: රු. 95,000/- (සියලු දීමනා සහිතව)


REQUIREMENTS | අවශ්‍ය සුදුසුකම්:


✅ සා.පෙළ (O/L) විභාගයට පෙනී සිටීම

✅ වලංගු රියදුරු බලපත්‍රයක් සහ පෞද්ගලික යතුරුපැදියක් තිබීම අනිවාර්ය වේ

✅ වයස:අවුරුදු 18-35 අතර

✅ සන්නිවේදන හා අන්තර් පුද්ගල කුසලතා– අමතර සුදුසුකමක්

✅සුපිරි වෙළෙඳ සැලක සේවය කර තිබීම අමතර සුදුසුකමක් වෙයි


✅ BENEFITS | වරප්‍රසාද:


ආකර්ශනීය වැටුප – Rs. 95,000/-

EPF / ETF හිමිවේ

සේවා පුහුණු වැඩසටහන්


වැඩිදුර විස්තර සඳහා අපව අමතන්න 0761363061

WhatsApp අයදුම්පත් භාරගැනේ: 0761363061