Picture

Airport Assistance Helper

Jobs_රැකියා

Katunayake

·

3 w

·

Full time

·

Transportation

Minimum

Rs80000 Per Month

Maximum

Rs90000 Per Month

About the role


Call Now 0778781272


තනතුර :- Airport Assistance Helper

ඔබත් කටුනායක ගුවන් තොටුපළ අභිමානවත් රැකියාවකට සිහින මැව්වාද???ඒ සිහිනය සැබෑවක් කරගන්න අදම අප වෙත පැමිණෙන්න...
ක්ෂේත්‍රයේ ඉහළම වැටුපක් සමගින් අභිමානවත් රැකියාවකට හදිසි බදවාගැනීම් මේ දිනවල... සුදුසුකම්:-
වයස 18-45 අතර පිරිමි, 18-45 අතර ගැහැණු සේවකයන්ට අයදුම් කළ හැක
ආයතනය මගින් නොමිලේම පුහුණුව ලබා දේ

මසකට 70 000/- 92000/-දක්වා ආකර්ශණීය වැටුප්
පැය 12 සේවා කාලය• (Day & Night)
සේවා කාලය තුළ ආහාර නොමිලේ/නවාතැන් පහසුකම් සහන මිලට
ETF / EPF ඇතුළු සියලු ම ආයතනික දීමනා
මාස 03 මාස 06 අතර ඔබගේ දක්ෂතාවය මත ස්ථිර වීමට අවස්ථාව
යහලුවන් / කන්ඩායම් වශයෙන් හෝ කපල් සැමට ඉල්ලුම් කර හැක .
සිංහල/දමිළ/ඉස්ලාම් ආගම් භේදයක් තොරව අයදුම් කළ හැක
පුරප්පාඩු සීමිත බැවින් අදම වෙන් කරවා ගන්න...


☎️ 0705054692
0778781272