Picture

Security Officer

Jobs_රැකියා

Nugegoda

·

4 w

·

Full time

·

Protective Services

Minimum

Rs70000 Per Month

Maximum

Rs85000 Per Month

අවුරුදු 35-55ත් අතර විශ්‍රාමික/ නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වූ හමුදා සාමාජිකයන් සඳහා නුගේගොඩ පිහිටි නිවාස සංකීර්ණයක ආරක්ෂක ඇබෑර්තු.
වැටුප රු 70,000 සිට 85000 දක්වා.
නවාතැන් පහසුකම් .
• පොලිස්, ග්‍රාමනිලධාරී සහතික
• අධ්‍යාපන සහතික (අවම සා/පෙල)
• රාජකාරි සඳහා මනා සෞඛ්‍ය තත්වයකින් යුතු අය.
සම්මුඛ පරීක්ෂණ සඳහා සතියේ දිනවල උදෑසන 10.00 සිට 16.00 පැය දක්වා.
විමසීම් 0761493875