Picture

බර / සැහැල්ලු වාහන රියදුරු

Jobs_රැකියා

Galle

·

3 w

·

Full time

·

Transportation

Minimum

Rs50000 Per Month

Maximum

Rs65000 Per Month

ගාල්ල නගරයේ ප්‍රමුඛ පෙලේ හොටෙල් හා බේකරි යන්ත්‍රෝපකරණ විකිණීමේ හා බෙදාහැරීමේ ආයතනයක් වන අප ආයතනය සඳහා බර / සැහැල්ලු වාහන රියදුරන් වහාම අවශ්‍ය කර තිබේ.


මූලික සුදුසුකම්
• වයස අවු.35 ට අඩු විය යුතුයි.
• ගාල්ල නගරයට අවම කිලෝමීටර 10ක් අවටින් විය යුතුයි.
• අ.පො.ස සා/පෙළ හා අ.පො.ස. උ/පෙළ සමත්ව තිබිය යුතුයි.
• අවම වසර 01 පලපුරුද්දක් තිබිය යුතුයි.
• රැකියාවට යාමට හා ඒමට යතුරුපැදියක් හෝ තිබිය යුතුයි. (ඉන්ධන දීමනාවක් ලබා දේ)

වෙනත්
• සුදුසුකම් හා අත්දැකීම් අනූව උපරිම වැටුප 60,000 කට යටත් වේ.
• වසර අවසාන දීමනා හිමිවේ.
• භාණ්ඩ බෙදාහැරීමේදී හා බෑමේදී පාරිභෝගිකයන් සමඟ සුහඳශීලිව කටයුතු කල යුතුවේ.
ඉහත සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් පමණක් පහත සඳහන් වට්සැප් අංක වෙත ඔබගේ CV යොමුකරන්න.

076 198 80 80