Rs30000 Per Month
Rs33000 Per Month
Office Assistant Female Vacancy in Kadawatha
අප කඩවත කාර්යාල උපකරණ අලෙවිකරණ ආයතනයක් සඳහා Office Assistant ( Age 18 – 29 ) ගැහුණු ළමුන් බඳවා ගනු ලැබේ.
පළපුරැද්ද අවශ්‍ය නොවේ .
අවිවාහක අය පමණක් අයදුම් කරන්න
මුලික වැටුප 30000 + පැමිණිමේ දීමනාව 3000 = 33,000
Office Time – අඟහරුවාදා සිට ඉරිදා 9 am – 6 p.m
සදුදා සහ පෝය දින නිවාඩු ඇත.
සැලකිය යුතුයි - උනන්දුව , පාරිභෝගිකයන්ට සුහදශිලිබව , කණ්ඩායමක් ලෙස සුහදශිව වැඩකිරිමට ඇති හැකියාව මෙම ගුණාංග ඔබ සතු විය යුතුය.
කරැණාකර මෙම රැකියාවට අයදුම් කරන ගැහුණු ළමයා පමණක් කතා කරන්න. (දෙමාපියන් , නෑදෑයන් , රැකියා සපයන ආයතන කතා කරන්න එපා. රැකියා ඉල්ලුම් කරැ පමනක් කතා කරන්න.)
කඩවත නගරයේ සිට කිලෝමිටර් 10ක් ඇතුලත අය පමණක් කතා කරන්න.
Call 0714012890
