Apr
තිස්සමහාරාම යෞවන සමාජ ප්‍රාදේශීය ක්‍රීඩා 2026
කැරම් තරගාවලිය
━━━━━━━━━━━━━━━━━━━
දිනය: 2026 අප්‍රේල් 05
වේලාව: උදෑසන 9.00ට
ස්ථානය: තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල ක්‍රීඩංගනය
━━━━━━━━━━━━━━━━━━━
යෞවන සමාජ අතර සම්භාවනීය ක්‍රීඩා උත්සවයක් ලෙස පැවැත්වෙන මෙම කැරම් තරගාවලියට ඔබ සැමට ආරාධනා!
━━━━━━━━━━━━━━━━━━━
වැදගත් දැනුම්දීම:
තිස්සමහාරාම අදාළ ග්‍රාමසේවා වසම් වල වයස අවුරුදු 15 ත් 29 ත් අතර තරුණ තරුණියන් සදහා පමණි.
සියලුම තරගකරුවන් තරග ආරම්භයට පෙර පැමිණ
ලියාපදිංචි වීම අනිවාර්ය වේ.
━━━━━━━━━━━━━━━━━━━
විමසීම්:
තරුණ සේවා නිලධාරී
071 527 7771
077 3908056
━━━━━━━━━━━━━━━━━━━
සංවිධානය:
තිස්සමහාරාම ප්‍රාදේශීය බල මණ්ඩලය