කැරම් තරගාවලිය Cover Image
05

Apr

කැරම් තරගාවලිය

  • days
  • Hours
  • Minutes
  • Seconds
Custom Thumbnail 

Drop Image Here OR Browse To Upload

Add answer
Create album
  • Feeling
  • Traveling to
  • Watching
  • Playing
  • Listening to
  • Happy
  • Loved
  • Rethink
  • Very sad
  • Angry
  • Confused
  • Hot
  • Broken
  • expressionless
  • Cool
  • Funny
  • Tired
  • Lovely
  • Blessed
  • Shocked
  • Sleepy
  • Pretty
  • Bored
0%
Upload Images
Create Poll
Upload Video
More
කැරම් තරගාවලිය has not posted anything yet
Start date 2026-04-05 - 09:00
End date 2026-04-05 - 17:00
  • Description

    තිස්සමහාරාම යෞවන සමාජ ප්‍රාදේශීය ක්‍රීඩා 2026
    කැරම් තරගාවලිය
    ━━━━━━━━━━━━━━━━━━━
    දිනය: 2026 අප්‍රේල් 05
    වේලාව: උදෑසන 9.00ට
    ස්ථානය: තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල ක්‍රීඩංගනය
    ━━━━━━━━━━━━━━━━━━━
    යෞවන සමාජ අතර සම්භාවනීය ක්‍රීඩා උත්සවයක් ලෙස පැවැත්වෙන මෙම කැරම් තරගාවලියට ඔබ සැමට ආරාධනා!
    ━━━━━━━━━━━━━━━━━━━
    වැදගත් දැනුම්දීම:
    තිස්සමහාරාම අදාළ ග්‍රාමසේවා වසම් වල වයස අවුරුදු 15 ත් 29 ත් අතර තරුණ තරුණියන් සදහා පමණි.
    සියලුම තරගකරුවන් තරග ආරම්භයට පෙර පැමිණ
    ලියාපදිංචි වීම අනිවාර්ය වේ.
    ━━━━━━━━━━━━━━━━━━━
    විමසීම්:
    තරුණ සේවා නිලධාරී
    071 527 7771
    077 3908056
    ━━━━━━━━━━━━━━━━━━━
    සංවිධානය:
    තිස්සමහාරාම ප්‍රාදේශීය බල මණ්ඩලය