Apr
TEENSPIRIT යෞවන සමාජය විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලබන බක්මහ උළෙල සඳහා ගම්වාසී ඔබ සැමට ආරාධනා! අප්‍රේල් 25 සෙනසුරාදා දින උදෑසන 7.00 සිට දවස පුරා කිරිවත්තුඩුව ගල්කන්ද පාර 6වන පටුමග අසලදී