සිය වසරක අභිමානවත් සුව සේවය සුවිශේෂී සෞඛ්‍ය අධ්‍යාපනික ප්‍රදර්ශනය Cover Image
26

Mar

සිය වසරක අභිමානවත් සුව සේවය සුවිශේෂී සෞඛ්‍ය අධ්‍යාපනික ප්‍රදර්ශනය

  • days
  • Hours
  • Minutes
  • Seconds
Custom Thumbnail 

Drop Image Here OR Browse To Upload

Add answer
Create album
  • Feeling
  • Traveling to
  • Watching
  • Playing
  • Listening to
  • Happy
  • Loved
  • Sad
  • Very sad
  • Angry
  • Confused
  • Hot
  • Broken
  • expressionless
  • Cool
  • Funny
  • Tired
  • Lovely
  • Blessed
  • Shocked
  • Sleepy
  • Pretty
  • Bored
0%
Upload Images
Create Poll
Upload Video
More
සිය වසරක අභිමානවත් සුව සේවය සුවිශේෂී සෞඛ්‍ය අධ්‍යාපනික ප්‍රදර්ශනය has not posted anything yet
Start date 2026-03-26 - 09:00
End date 2026-03-27 - 15:30
  • Description

    සියවසක සුව මෙහෙවරක අභිමානය!
    ඔබ සැමට ආරාධනා.. !
    ​ජාතික බෝවන රෝග විද්‍යායතනය (National Institute of Infectious Diseases) සිය වසරක අභිමානවත් සුව සේවය සමරමින් පවත්වනු ලබන, සුවිශේෂී සෞඛ්‍ය අධ්‍යාපනික ප්‍රදර්ශනය සඳහා මහජනතාවට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.
    ​බෝවන රෝග පිළිබඳව ඔබේ දැනුම යාවත්කාලීන කර ගැනීමටත්, වසර සියයක් පුරා අප ආ ආඩම්බරකාරී ගමන් මග සහ අත්දැකීම් සමීපව දැකබලා ගැනීමටත් මෙය ඔබට කදිම අවස්ථාවකි. පැමිණ අප සමඟ එක්වන්න!
    ​දිනයන්: 2026 මාර්තු මස 26 සහ 27
    වේලාව: පෙ.ව. 9:00 සිට ප.ව. 4:30 දක්වා
    ස්ථානය: රෝහල් සායන ගොඩනැගිලි සංකීර්ණය (IDH)
    ​මේ වටිනා අවස්ථාවට සහභාගී වන ලෙස ඔබ සැමට ආරාධනා කරන අතර, මේ පණිවිඩය Share කර ඔබගේ පවුලේ අය සහ හිතවතුන් ද දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමු.