ජපානයේ වාසය කරන ශ්‍රී ලාංකික ඔබ සැමට අපරාධ වැළැක්වීම හා ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය. Cover Image
22

Mar

ජපානයේ වාසය කරන ශ්‍රී ලාංකික ඔබ සැමට අපරාධ වැළැක්වීම හා ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය.

  • days
  • Hours
  • Minutes
  • Seconds
Going people
There are no going users.
Start date 2026-03-22 - 15:00
End date 2026-03-22 - 15:30
  • Description

    ජපානයේ වාසය කරන ශ්‍රී ලාංකිකයින් උදෙසා, අපරාධ වළකා ගැනීම පිළිබද දැනුවත්භාවය ඉහල නැංවීම අරමුණු කොටගෙන ජපානයේ ශ්‍රී ලංකා සංගමය විසින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ටෝකියෝ පොලිස් දෙපාර්තමේන්තුව හා එක්ව සංවිධානය කරන මෙම සම්මන්ත්‍රණයට සහභාගී වන ලෙස ජපානයේ වාසය කරන ශ්‍රී ලාංකික ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.
    දිනය: 2026 මාර්තු 22 ඉරිදා
    භාෂා: ජපන් සහ සිංහල (පරිවර්තනය සමඟ)
    Zoom: https://us06web.zoom.us/j/83230038734...
    Meeting ID: 832 3003 8734
    Passcode: 472147