මහා ලේ දන්දීමේ වැඩසටහන Cover Image
25

Mar

මහා ලේ දන්දීමේ වැඩසටහන

  • days
  • Hours
  • Minutes
  • Seconds
Custom Thumbnail 

Drop Image Here OR Browse To Upload

Add answer
Create album
  • Feeling
  • Traveling to
  • Watching
  • Playing
  • Listening to
  • Happy
  • Loved
  • Sad
  • Very sad
  • Angry
  • Confused
  • Hot
  • Broken
  • expressionless
  • Cool
  • Funny
  • Tired
  • Lovely
  • Blessed
  • Shocked
  • Sleepy
  • Pretty
  • Bored
0%
Upload Images
Create Poll
Upload Video
More
මහා ලේ දන්දීමේ වැඩසටහන has not posted anything yet
Start date 2026-03-25 - 09:00
End date 2026-03-25 - 15:00
  • Description

    ලේ බිඳක් දන් දී ජීවිතයක් රැක ගනිමු
    දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ගරු බස්නායක නිලමේ, ආරච්චිගේ තිලිණ මදුසංඛ මැතිතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් 4 වන වරටත් සංවිධානය කරනු ලබන මහා ලේ දන්දීමේ වැඩසටහන සඳහා සහභාගී වන ලෙස ඔබ සැමට කාරුණිකව ආරාධනා කරමු.
    ඔබගේ වටිනා රුධිරය දන් දී තවත් ජීවිතයකට බලාපොරොත්තුවක් ගෙන දෙන්න එක්වන්න.
    • දිනය: 2026 මාර්තු 25 (බදාදා)
    • වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා
    • ස්ථානය: දෙවිනුවර HAPPY KIDS පෙර පාසල
    වැදගත්: කරුණාකර ඔබගේ ජාතික හැඳුනුම්පත අනිවාර්යයෙන්ම රැගෙන එන්න.
    සහභාගී වන සැමට වටිනා සමරු තිළිණයක් පිරිනැමේ.