Mar
ලේ බිඳක් දන් දී ජීවිතයක් රැක ගනිමු
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ගරු බස්නායක නිලමේ, ආරච්චිගේ තිලිණ මදුසංඛ මැතිතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් 4 වන වරටත් සංවිධානය කරනු ලබන මහා ලේ දන්දීමේ වැඩසටහන සඳහා සහභාගී වන ලෙස ඔබ සැමට කාරුණිකව ආරාධනා කරමු.
ඔබගේ වටිනා රුධිරය දන් දී තවත් ජීවිතයකට බලාපොරොත්තුවක් ගෙන දෙන්න එක්වන්න.
• දිනය: 2026 මාර්තු 25 (බදාදා)
• වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා
• ස්ථානය: දෙවිනුවර HAPPY KIDS පෙර පාසල
වැදගත්: කරුණාකර ඔබගේ ජාතික හැඳුනුම්පත අනිවාර්යයෙන්ම රැගෙන එන්න.
සහභාගී වන සැමට වටිනා සමරු තිළිණයක් පිරිනැමේ.