ගී පැහැසර සුභාවිත ගේය කාව්‍ය සංග්‍රහය ජනගත කිරීම Cover Image
07

Mar

ගී පැහැසර සුභාවිත ගේය කාව්‍ය සංග්‍රහය ජනගත කිරීම

  • days
  • Hours
  • Minutes
  • Seconds
 

0%
2026-03-07 - 14:00
2026-03-07 - 17:00
  • ගී පැහැසර
    සුභාවිත ගේය කාව්‍ය සංග්‍රහය
    ජනගත කිරීම
    මාර්තු 07 දින හවස 2pm
    අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි
    ඔබ සැමට ආරාධනා....
    ශ්‍රි ලාංකේය ගේය පද රචක සංගමයේ උතුරු මැද පළාත් කමිටුව සහ රජරට ගී පන්හිඳ නිර්මාණ සංසදයේ සාමූහික ප්‍රයත්නයක් .