Mar
ගී පැහැසර සුභාවිත ගේය කාව්‍ය සංග්‍රහය ජනගත කිරීම මාර්තු 07 දින හවස 2pm අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි ඔබ සැමට ආරාධනා.... ශ්‍රි ලාංකේය ගේය පද රචක සංගමයේ උතුරු මැද පළාත් කමිටුව සහ රජරට ගී පන්හිඳ නිර්මාණ සංසදයේ සාමූහික ප්රයත්නයක් .