Mar
පූජ්‍යපාද බෝගහපුර දේවමිත්ත ස්වාමීන් වහන්සේගේ වැඩම වීමෙන් මාර්තු 8 ඉරිදා පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා දඹදෙණිය බුද්ධශ්රාවක ත්‍රිපිටක ධර්ම පීඨයේ දී.... පින් සිතැති ඔබ සැමට ආරාධනා !