වෘත්තීය සූපවේදීන්ගේ විශේෂ වැඩමුළුව Cover Image
02

Mar

වෘත්තීය සූපවේදීන්ගේ විශේෂ වැඩමුළුව

  • days
  • Hours
  • Minutes
  • Seconds
Interested people
There are no interested users.
Start date 2026-03-02 - 09:00
End date 2026-03-02 - 16:00
  • Description

    වෘත්තීය සූපවේදීන්ගේ සහභාගීත්වයෙන්; සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙනු ලබන විශේෂ වැඩමුළුව
    මාර්තු 2වන දින කුරුණෑගල The Epitome Hotel හී උදෑසන 9 සිට සවස 4 දක්වා පැවැත්වේ.
    රැකියා සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන ඔබගේ ජීවදත්ත තොරතුරු පත්‍රිකා අපවෙත ලබාදී සහ රැකියා අවස්තාවන් පිලිබඳව ඔබව දැනුවත් කීරීමද මෙහිදී සිදුකරනු ලැබේ.
    2026 වසර සඳහා වෘත්තීය සූපවේදීන්ගේ සංගමයේ සමාජිකත්වය ලබාගැනීමට බලාපොරොත්තු වෙන ඔබ සැමට එදින සහභාගීවී අප සමඟ අත්වැල් බැඳගැනීමට හැකිය.
    නව සාමාජිකත්වය ලබාගන්නා ඔබට වටිනා සහතිකපතක් හිමිවේ.
    අප සමඟ එකතු වීමට කැමති ඔබ සැමට ආරාධනා..
    වැඩිදුර තොරතුරු විමසීම්;
    දිල්හානී මාතරාරච්චී
    කුරුණාගල දිස්ත්‍රික් සංවිදායක
    0718168857
    0716580831