පාසල් ළමා චිත්‍ර තරගය – 2026 Cover Image
18

Feb

පාසල් ළමා චිත්‍ර තරගය – 2026

  • days
  • Hours
  • Minutes
  • Seconds
Custom Thumbnail 

Drop Image Here OR Browse To Upload

Add answer
Create album
  • Feeling
  • Traveling to
  • Watching
  • Playing
  • Listening to
  • Happy
  • Loved
  • Sad
  • Very sad
  • Angry
  • Confused
  • Hot
  • Broken
  • expressionless
  • Cool
  • Funny
  • Tired
  • Lovely
  • Blessed
  • Shocked
  • Sleepy
  • Pretty
  • Bored
0%
Upload Images
Create Poll
Upload Video
More
පාසල් ළමා චිත්‍ර තරගය – 2026 has not posted anything yet
Start date 2026-02-18 - 09:00
End date 2026-03-06 - 08:00
  • Description

    පාසල් ළමා චිත්‍ර තරගය – 2026
    රිදියගම සෆාරි උද්‍යානයේ 10 වන සංවත්සරය නිමිත්තෙන් පාසල් ළමුන් වෙනුවෙන් සංවිධානය කරන ලද චිත්‍ර තරගය – 2026 සඳහා ඔබ සැමට ආරාධනා කරමු.
    තරග තේමාව - ”සෆාරියේ එක දවසක්”
    සෆාරියේ ඔබ දැකපු, සිතූ, හිතට ලඟා වූ අත්දැකීම් වර්ණවත් චිත්‍රයක් ලෙස අප වෙත එවන්න.
    වයස් කාණ්ඩ
    ▪️ ප්‍රාථමික – 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණියේ දක්වා
    ▪️ ද්විතීයික – 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණියේ දක්වා
    ▪️ තෘතීක – 10 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණියේ දක්වා
    චිත්‍ර සඳහා අවශ්‍යතා
    ▪️ බ්‍රිස්ටල් බෝඩ් මත අඳින්න (අගල් 20x24)
    ▪️ කැමති වර්ණ මාධ්‍යයක් භාවිතා කළ හැක
    ▪️ පාසලේ විදුහල්පති විසින් තහවුරු කර තිබිය යුතුය
    චිත්‍ර යොමු කිරීම
    අධ්‍යක්ෂ ජනරාල්
    සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව
    අනගාරික ධර්මපාල මාවත, දෙහිවල
    වෙත ගෙන්විත් හෝ තැපෑලෙන් යොමු කරන්න
    දරුවන්ගේ වර්ණවලින් සෆාරියේ අත්දැකීම ජීවත් කරමු!
    වැඩිදුර විස්තර සඳහා අමතන්න - 047 203 0300